Wednesday, January 4, 2017

ජනපති සිරිසේනට අසාධ්‍යයි – යාපනය සංචාරයද අවලංගුකරයි (EXCLUSIVE)

Share On Facebook ! Tweet This ! Share On Google Plus ! Pin It ! Share On Tumblr ! Share On Reddit ! Share On Linkedin ! Share On StumbleUpon !





මෙයට ස්වල්ප වෙලාවකට කලින් අධික ලෙස රෝගාතුර වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට විශේෂඥ වෛද්ය කණ්ඩායමක් විසින් පරීක්ෂා කරමින් පසුවෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි.
උදෑසන ආහාර ගැනීමෙන් පසු ස්වශන පද්ධතියේ ඇතිවූ අපහසුතාවයක් හේතුවෙන් ජනප්ති සිරිසේන මහතා ක්ලාන්තවී තිබේ. ජනපතිවරයාගේ පවුලේ උදවිය හා ආරක්ෂකයින් මැදිහත්ව ජනපතිවරයාව බිම වැටීමට නොදී බේරාගෙන ඇති අතර මේ වන විට ජනාධිපති සිරිසේන මහතාගේ පෞදලික වෛද්‍ය කණ්ඩායම හා වහාම කැදවනු ලැබූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.
මෙම හදිසි අසනීප තත්වය හේතුවෙන් අද දිනයේ යාපනහේ පැවැතිවීමට නියමිතවූ හමුදා ප්‍රධානීන් හා සාමාන්‍ය ජනතාව අතර වන හමුවද අවලංගු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කොට ඇත.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Post a Comment

 
Copyright ©2016 762RMC • All Rights Reserved.
Template Design by BTDesigner • Powered by Blogger