Monday, November 21, 2016

sinhala key help

Share On Facebook ! Tweet This ! Share On Google Plus ! Pin It ! Share On Tumblr ! Share On Reddit ! Share On Linkedin ! Share On StumbleUpon !

sinhala key help


සුබ දවසක් සියලු දෙනාටම ඔන්න අද මම ඔයාලට අරන් ආවේ ගොඩාක් වටිනා software එක්ක් ලියුම් ලියන පින්තුර හදන ඔයාලට keyman සම්බන්දව ගැටලු ඇතිවිම සාමානයයි අන්න ඒ නිසා තමයි මම අද ඔයාලට sinhala key help software එක ගෙනාවේ මේමගින් සිංහල අක්ෂර නිවැරදිව ලිවිමේ හැකියාව ඇති අතර සැම windows පරිගණකයකටම මෙය භාවිතා කිරිමේ හැකියාවද තිබේ


මෙම sinhala key help software එක downloads කර ගත්තායින් පසුව ලිවිමට ප්‍රතමයන් .සි.
යන්න ඔබා enable යන්න තෝරාගෙන ලිවිමට කාරුණික වන්න


මෙතනින් downloads RMC කරගන්න
«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Post a Comment

 
Copyright ©2016 762RMC • All Rights Reserved.
Template Design by BTDesigner • Powered by Blogger