Wednesday, May 24, 2017

ගුත්තිල කාව්‍යය

1 comment:


ගුත්තිල කාව්‍යය



ගුත්තිල කාව්‍යය

                                                  ගුත්තිල කාව්‍යය සිංහල පද්‍ය සාහිත්‍යයේ උගත් නූගත්ඇති නැතිග‍්‍රාමවාසී නගරවාසීලොකු කුඩා සියලූ දනන් එක සේ ඇලූම් කරන කෘතියක් වේ නම් එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එදා මෙදා තුර බිහි වූ ලාංකේය මානව සංහතියේ නිතර දෙවේලේ තුඩ`ග රැුව් දුන් යම් පද්‍යයක් වූවාද එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලයේ කවියක් යැයි කීමද අතිශයෝක්තියක් නොවේ. ‘‘...මුල පටන් අග තෙක් වූ සමාන වෙසෙස් කන්කලූව ඇති පද්‍ය තුනක් දක්නට ලැබේ පළමුවැන්න ගුත්තිලයයි; ... කෝමල වර්ණයන්ගෙන් මධුරතම ශබ්දයන්ගෙන් සංඝටනායෙන් උපන් ශ‍්‍රැති අනුප‍්‍රාසය ගුත්තීලයෙහි පද මාලාව අතරින් රසයන්ටද වර්ණයන්ටද අනුව නගින බසින ගීත ප‍්‍රවාහයක් වැන්න...’’ පි.බී සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශයට අනුව ගුත්තිල කාව්‍යය කෝට්ටේ යුගයේ (ක‍්‍රි.ව 1450-1460* වෑත්තෑවේ හිමියන් රචනා කළ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ. ‘‘(ක‍්‍රි. 1450-1460* ගුත්තිලය ලියුවේ වෑත්තෑවේ තෙරිඳුන් බව ඉතා ප‍්‍රසිද්ධය... රාහුල හිමියන් ළ`ග උගත් ශිෂ්‍යයෙකු අදහන හෙයින්ගුත්තිලය ලිය වී ඇති කාලය පැරකුම්බා රාජ්‍යයේ පශ්චිම අවස්ථාව කොට සලකනු මැනවි.’’ උගත් නූගත් සියලූ ජනයාගේ සම්භාවනාවට පාත‍්‍ර මෙම කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂතා අපරිමිතය. ඒ අනුව ලක්වැසි ජනයා සදාදරයෙන් ගුත්තිලය තම හද ම`ඩලට තුරුළු කර ගත්තේ කුමන සාධක පදනම් කර ගෙනද යන්න විමසීම අප මෙහිදී දරන ප‍්‍රයත්නයයි. ගුත්තිල කාව්‍යයේ ඇති විශේෂතාව මෙයයි. එදා මෙදා තුර පද්‍ය සාහිත්‍ය අඹරෙහි දිදුලන ලද කොතෙකුත් තාරකාවන් දක්නට ලැබුණේය. එහිදී බොහෝ කාව්‍ය කෘති විදග්ධ ප‍්‍රිය බුද්ධිමතුන් සඳහා වෙන්වූපණ්ඩිත ප‍්‍රිය බස්වහරකින් සමලංකෘත බුද්ධිමතුන්ගේ හදවත් පමණක් ස්පර්ශ කරන කෘති වූවේය. එහෙත් සෑම හදවතකටම ඉතා ශාන්ත ස්වරයෙන් ආමන්ත‍්‍රණය කළ සියලූ ජනයාගේ හදවත් ඉතා රුචිකත්වයෙන් ආදරයෙන් සමීප කර ගත් කාව්‍ය කෘතිය වූයේ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයයි. ඒ අනුව ගුත්තිල කාව්‍ය ජනප‍්‍රියතම වූ ප‍්‍රධානතම හේතු කාරණා කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. 1- වෑත්තෑවේ හිමියන් සතු කවීත්වය. 2- වස්තු විෂය වශයෙන් තෝරාගත් ජාතක කතාවට ගැති නොවීම. 3- සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම. යනුවෙනි. මෙම සාධක ඔස්සේ කරුණු අධ්‍යයනය කිරිමේදී වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලය ලංකා සමාජයේ බෙහෙවින් ජනාදරයට පත් වූවේ මන්දැයි සුඛාවබෝධ කර ගත හැකිය. 1-    වෑත්තෑවේ හිමියන් සතු කවීත්වය. උන්වන්සේ සතු ප‍්‍රතිභාපූර්ණ කවීත්වය ගුත්තිල කාව්‍යය ජනප‍්‍රිය සිංහල කාව්‍යයක් වීමට බලපෑ ප‍්‍රධානතම ධාරණාවක් විය. උන්වහන්සේ විසින් ඒ සඳහා විවිධෝපක‍්‍රම භාවිත කරන ලදී. ඒ උපක‍්‍රම හේතු භූත කර ගෙන ගුත්තිල කාව්‍යය මිනිස් සිත් සතන් තුළ නොමැකෙන නාමයක් බවට පත් වූවේය. වෑත්තෑවේ හිමියන් ගුත්තිලය තුළ දැක් වූ කවීත්වයේ සාමාර්ථ්‍යය අවබෝධයේ පහසුව පිණිස මෙලෙස විභේදනයට ලක් කළ හැකිය.     බුදු ගුණ වැයීමේ ක‍්‍රමය             තොරා ගත් කෙටි විරිත‍්‍ර (දිගු විරිතින් හා ගේයතා ලක්‍ෂණයෙන් හෙබි කාව්‍යයන්ද ඇත.*   සකු මගධ මිශ‍්‍ර බසින් මිදී සැමට වටහා ගත හැකි සරල බස් වහරක් තිබීම.             සානුකම්පිත දෘෂ්ටිය.    වර්ණනා ශක්තිය. වෑත්තෑවේ හිමියන් තම කෘතියේදී සියබස්ලකරෙහි කාව්‍ය රීතියට ගරු කරමින් පෙදෙන් බුදු සිරිතැ බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් ඈ අනතුරු ලකුණු දක්වම්’’ ක‍්‍රමවේදය අනුගමනය කර ඇත. එහෙත් මෙහිමියන් තම කෘතිය තුළ තෙරුවන් නමස්කාර කරන්නේ අන් කිසිඳු පද්‍ය කරුවෙකු අනුගමනය නොකළ ආකරයටය. සම්භාව්‍ය පද්‍යකරුවෝ තම කෘතියේ මූලාරම්භයේ සිදු කරන මෙම වර්ණනාව සකු මගධ බසින් සපිරි වර්ණනා චාතුර්යයෙන් අග තැන්ව විදග්ධ ප‍්‍රිය බස්වහරකින් සිදු කරති. එසේ වුවත් වෑත්තෑවේ හිමියන් තෙරුනුවන් නමදින්නේ සුදට ගැමි බස් වහරින් හා භකත්‍යාදර සිතුවිල්ලෙනි. ‘‘අවංක භකත්‍යාදරයෙන් වැඳ වැටෙන දැරියක මෙන් වෑත්තෑවේ හිමියෝ සිතින් මවා ගත් බුදු රුවට වැඳෙන සුගම පද්‍යයකින් තමන්ගේ ශ්‍රේෂ්ඨ කාව්‍ය ආරම්භ කළහ.’’ ‘‘සියපින් සිරින් ස රු දෙතිස් ලකුණින් විසිතු රු කෙලෙසුන් කෙරෙන් දු රු වඳිම් මුනි උතුමන් තිලෝගු රු’’ අනෙකුත් පද්‍යකරුවෝ මරකත මාණික්‍යයෙන්දිව්‍ය පුෂ්පයෙන්සුවඳ විලවුන්වලින් බුදුරජාණන් වහන්සේගේ දෙපා නමස්කාර කරති. එහෙත් කතු හිමියන් බුදුන් වහන්සේගේ දෙපා නමදින්නේ කැලේ පිපෙන මල්වලිනි. ‘‘පරසතු මලින් පුද ලද මුනි සඳුට දිය නද වන පස මලින් පුද කළැයි පවසනු කිනම් වර දද’’ එහි ව්‍යංගාර්ථවත්වී ඇත්තේ සකු මගධ බස්වලට ගැති නොවී ගැමි වහරින් හෙළ බසින් පද්‍යකරණයෙහි යෙදීමෙහි වැරුද්ද කුමක්ද වගයි. කවියා කෘතිය ආරම්භයේදීම දක්වන ලද සාමර්ථ්‍යය ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය කාව්‍යයක් වීමට හේතු වූවේය. එසේම මෙහිමියන් කෘතිය සඳහා තෝරගත් විරිත් භාවිතයද මිනිස් සිත් සතන් තුළ ගුත්තිලය විරාජමාන වීමට ගාමක සාධකයක් විය. ගුත්තිල කාව්‍යය පුරාවටම බොහොමයක් රචිත කවි කෙටි විරිතනට අනුව රචනා වූ ඒ වාය. කෙටි විරිත උගත් නූගත් භේදයකින් තොරව අභිරුචියෙන් මෙම කෘතිය කියවීමට බලපෑ ප‍්‍රධාන සාධකයකි. ‘‘සදවා සුදු වැලි පිවිතරු බඳවා රන් දද පියකරු සිටුවා දොර දොර රඹතුරු තබවා පුන් කුඹු විසිතුරු’’ ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය වීමට බලපෑ ප‍්‍රධානතම සාධකයක් වන්නේ මෙම කෙටි විරිතයි. මෙම කෙටි විරිත හා බැඳි සරල බස් වහර නිසාවෙන් එදා මෙදා තුර ලක්දිව ජනයාගේ තුඩ`ග රැුව් දෙන කවි අතර ගුත්තිලයේ කවි නිසැකයෙන්ම අඩංගු වන්නේය. තම කෘතිය අවසානයේ දැක්වූ දිගු විරිත් සහිත සුගායනීය ලෙස ගායනය කළ හැකි ගේයතා ලක්‍ෂණයන්ගෙන් හෙබි විරිත් ආකෘතියද පාඨක සිත් තුළ ගුත්තිලය ජනප‍්‍රිය වීමට ප‍්‍රබල ධාරණාවක් විය. ඒ සඳහා මෙම කාව්‍යය කදිම උපැහරණයකි. ‘‘රූ රැුසේ අ`දිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා රන් රැුසේ එක්වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා කම් සැපේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙත`ගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුර ල`දුන් දුන් ර`ග සොබා’’ ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය වීමට බලපෑ අනෙක් සාධකය වූයේ සැමට වටහා ගත හැකි සරල බස් වහරයි. සතර දිසාවේ වෙසෙන තරා තිරමකින් තොර ලක්වැසියා එක සේ මෙම කෘතියට ආදරය කරන්නේ එම නිසාවෙනි. සම්භාව්‍ය පද්‍යකරුවන් තම නිර්මාණ සඳහා සකු මගධ බස්හි සෙවෙන යහමින් පතා විදග්ධ ප‍්‍රිය බස්වහරින් ජනයා අමතන විට වෑත්තෑවේ හිමියන් විසින් සරල හෙළ ගැමි වදනින් පාඨක සිත් සතන් වෙත ආමන්ත‍්‍රණය කරන ලදී. සම්භාව්‍ය පද්‍යයක අදහස වටහා ගැනීමට මිනිසාට වාර කිහිපයක් කියවන්නට සිදු විය. එහෙත් ගුත්තිලයේ කවි එක වරක් කිය වූ සැනින් අරුතත් සමග මිනිසාට කට පාඩම් වූවේ එහි ඇති සරල බස් වහර හේතුවෙනි. කතුවරයා තම කෘතිය ආරම්භයේදීම දක්වන ‘‘පරසතු මලින් පුද ලද මුනි සඳුට දිය නද වන පස මලින් පුද කළැයි පවසනු කිනම් වර දද’’ කාව්‍ය මගින් ව්‍යංගාර්ථවත්වී ඇත්තේ සකු මගධ බස්වලට ගැති නොවී ගැමි වහරින් හෙළ බසින් පද්‍යකරණයෙහි යෙදීමෙහි වැරුද්ද කුමක්ද වගයි. සරල ගැමි වහරින් මිනිස් සිතට ආමන්ත‍්‍රණයෙහි ඇති දක්‍ෂතාව විදහාපාන තවත් උපැහරණයක් ලෙස මෙය දැක්වීමට පුළුවන. ‘‘අඳ මව් පිය දෙදෙ න ඔහු වයන බව නොම දැ න කතී වෙණ මීය න සු සූ යැයි අත ගැසූ සැකයෙ න’’ එසේම එදින වයිර සිත සිහි නොකළෝයා’ යන පැදිවල වයිර’ යන පදය එම ආකාරයෙන් යොදා ඇත්තේ ව්‍යාකරණ දෝෂයකින් නොව සරල බස් වහරක් යොදා ගත යුතු හෙයිනි. වෑත්තෑවේ හිමියන්ගේ කවීත්වයේ දිසිවන අනෙක් විශ්ෂ්ටත්වය නම් කෘතිය පුරාවට චරිත කෙරහි දක්වන සානුකම්පිත දෘෂ්ටියයි. සිංහල සාහිත්‍යය ආරම්භයේ පටන් අද දක්වා ලිය වූ සියලූ නිර්මාණ අධ්‍යයනයේදී මෙතරම් සානුකම්පිත දෘෂ්ටියක් දැක්වීමට කිසිඳු නිර්මාණ කරුවෙක් සොයා ගත නොහැකියැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. වෑත්තෑවේ හිමියන් දෙව්දත් තෙරුන් කෙරෙහි දක්වන සානුකම්පිත දෘෂ්ටියෙන් ඒ බව මොනවට විද්‍යමාන වෙයි. ‘‘ඉඳ ඉඳ එක වෙහෙ ර විඳ විඳ දහම් මනහ ර සිඳ බිඳ මොක් සස ර අනේ දෙව්දත් නොදුටි මොක් පුර’’ එසේම වෑත්තෑවේ හිමියන් මූසිලයන් කෙරෙහි හෙළන්නනේද ජාතක කතාකරුවා මෙන් දරුණු දෘෂ්ටියක් නොවේ. ශාස්ත‍්‍ර ලෝභීඅවංකනිරහංකාර චරිතයක් ලෙස සානුකම්පිතව බැලීමට කතු හිමියන් සමතෙක් වී ඇත. ‘‘ ඉඳිමියි නොවී ණය දක්වා සිල්ප වීණය සමග උප වීණය රුගෙන දැඩි කොට සදා වීණය’’ ‘‘මෙ මිල ආපසු දෙමි මමත් ඔබ යන කල සමග එමි’’ ‘‘අඳ මව් පියන් හට නිතර අත් පා මෙහෙ කොට’’ වෑත්තෑවේ හිමියන්ගේ වර්ණනා ශක්තියද ගුත්තිලය සිංහල කවි මගෙහි බෙහෙවින් ප‍්‍රචලිත වීමට බලපෑවේය. ඒ සඳහා යොදාගත් උපක‍්‍රම මෙලෙස එකිනෙක දැක්විය හැකිය. රිද්මය හා ලයමානය පද්‍ය තුළ ගැබ් වීම. ‘‘සරා සලෙලූ දන සතො සේ සුරා පාන කරන ලෙ සේ පුරා අවුළු නොයෙක ර සේ සරා අවන්හල් සහ සේ ’’ චිත්තරූප මවන බස් වහර ‘‘රැුගත් සුරා පිරූ විතින් සුරත් තඹරු පෙති සෙ නෙතන් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරා මතින් ’’ ‘‘නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා’’උපමා භාවිතය ‘‘කෙළෙමින් තැන තැන ලන්දු දෙන මෙන් කන අම බින්දු’’ ‘‘සැරයට ලං නොවන ළිහිණියකු අත් පසුරෙන ගනිමියි තැත් කෙරෙන එකෙකු මෙන් ගායනා කරමින’’ අතිශයෝක්ති බස්වහර ‘‘නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා’’ ‘‘මින් රළවුත් ගං වෙරළට රැුස් වූ’’ ‘‘අසන රිසින් නයි කැල ඔසළෝයා එදින වයිර සිත සිහි නොකළෝයා’’ වෑත්තෑවේ හිමියන්ගේ කවීත්වය ඔස්සේ දිග හැරුණු යථෝක්ත කාරණා ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය සිංහල කාවයයක් විමට බල පෑ බවට සාක්‍ෂි සපයයි. 02-වස්තු විෂය වශයෙන් තෝරාගත් ජාතක කතාවට ගැති නොවීම පෙදෙන් බුදු සිරිත’ නමැති සියබස්ලකර නියමය අනුව ගිය සම්භාව්‍ය පද්‍ය රචකයන් තම නිර්මාණ සඳහා ඈදා ගත්තේ ජාතක පොතෙහි එන ජාතක කතා වස්තූන්ය. උදාහරණ වශයෙන් කව්සිළුමිණ - කුස ජාතකය සස\වත - සස ජාතකය මුවදෙව්දාවත - මඛාදේව ජාතකය යනුවෙන් දැක්විය හැකිය. මෙලෙස නිර්මිත සෑම නිර්මාණයක් තුළම දක්නට ලැබුණේ ජාතක කතාව එලෙසින්ම කවියට නැගීමක්ය. එහෙත් ‘‘කව්සිළුමිණ කවියා හා ගුත්තිල කවියා තමන් තෝරාගත් ජාතක කථාවෙන් කාව්‍ය නිර්මාණ බවට පත් කිරීමේදී ජාතක පොතට වහල් නොවී තිබීම ඔවුනගේ අදීනත්වය හා ප‍්‍රතිභාපූර්ණ කවීත්වය පිළිබිඹු කරන විශ්ෂ්ඨ ලක්‍ෂණයක් සේ හැඳින්විය හැකිය.’’ ගුරු ගෝල ගැටුමක් ලෙස දිස්වන ගුත්තිල ජාතකය තම නිර්මාණයට යොදාගෙන ඇත්තේ ජාතක කතාව අනුව නොයමින් බව විචාරාක්‍ෂියෙන් ඒ දෙස බැලීමේදී ප‍්‍රත්‍යක්‍ෂ වේ. සෑම ජාතක කතාවකම දුෂ්ටබාවයේ දේවදත්ත සංකේතයත් ධාර්මිෂ්ඨ බවෙහි බෝසතුන්ගේ සංකේතයද ගැබ් වී ඇත. ගුත්තිල ජාතකය තුළද මූසිල දුෂ්ටපාපිෂ්ඨඅධම චරිතයක් ලෙසද ගුත්තිල සද්ගුණවත්ධාර්ම්ෂ්ඨ චරිතයක් ලෙසද නිරූපණය කර ඇත. එහෙත් වෑත්තෑවේ හිමියන් මූසිල එවැනි ලක්‍ෂණ නොමැති ශාස්ත‍්‍ර ලෝභීනිහතමානීඅවංකචරිතයක් ලෙස නිරූපණය කරයි. ‘‘එසේ වුවහොත් හිමි ඔහුට මම අතවැසි වෙමි මෙ මිල ආපසු දෙමි මමත් ඔබ යන කල සමග යෙමි’’ එවැනි නිරහංකාර තරුණයෙක් ජාතක පොතෙහි නිරූපණය කර නොමැති බව ජාතක පොතෙහි එන මෙම පාඨයෙන් පළට වෙයි. ‘‘එබස් ඇසු මූසිල ගාන්ධර්ව කියන්නේ එසේ වී නම් තොප හැම බරණැස් නුවරට යන කල මයිද් කැන්දාගෙන යවයි කීය’’ එසේම ජාතක කතාවේ මෙන් නොව මූසිල ගුරුවරයා මහළු බැවින් ගුරුවරයාගේ අවසර මත රජුට සේවය කිරීමට සිතයි. ‘‘සේවය කළ රජු ට ගුරුද පත්විය මහළු වයසට’’ ’‘හිමි මෙතොප අවසර දුන්හොත් රජුට මෙ නුවර සේවය කර නිතර මෙහිම ඉඳිමැයි කීය දවසැර’’ වෑත්තෑවේ හිමියන් මෙලෙස උපේක්‍ෂා සහගතව චරිත කෙරෙහි සානුකම්පිත දෘෂ්ටි දැක්වුද ජාතක කතා කරුවා එසේ නොසිතයි. ‘‘එක් දවසක් මූසිල ගාන්ධර්වයා සිතන්නේ මම ඔබ්බෙහි නුවරකට ගොස් කුමට ජීවත් වෙම්ද?... එසේ හෙයින් මම පඩියක් සලස් වන්නා කැමැත්තේමැයි කීය’’ මෙහි සඳහන් අන්දමට පළමුව වැටුප් ඉල්ලන්නේ මූසිලය. එහෙත් කාව්‍යයේ වැටුපක් ගෙවන ලෙස ඉල්ලන්නේ ගුත්තිලය. ‘‘අප අත වැ ඔබට සේවය කරයි හැම විට රිසියෙන හිමි ඔබට වැටුප් දුන මැනවි දිවි රුකුමට’’ එසේම ජාතක කතාවේ මෙන් නොව කාව්‍යයේ මෙම දෙදෙනා වාදයකට පොළඹ වන්නේ බ‍්‍රහ්මදත්ත රජුය.‘‘නොබා අපවාදය කෙරෙමියි කියයි වාදය සොඳේ තොප පෑ දෙය ඉගැන් වූ විලස වෙණ වාදය’’ ජාතක කතාවේ මෙන් නොව ගුත්තිල කාව්‍යයේදී බෝසත් කෙනෙකු තබා සමාන්‍ය මිනිසෙක් ළ`ගවත් තිබිය නොහැකි දුබල ගති ගුත්තිල ඇදුරුගේ වදන් මගින් පිළිඹිබු කොට ඇත. ‘‘දියෙහි යන දණ්ඩට’’ ‘‘කොපමණ ගුණ කළත්’’ ජාතක කතාවේ මෙන් නොව ගුත්තිල මූසිල හා දැනුමින් සමාන බව පිළීගනී. ‘‘මවෙණ අසමානය ඉන් කළෙමි පෙර මානය දැන් මට සමානය ඉතින් විඳ කිම්ද අවමානය’’ යථෝක්ත උපැහරණ අධ්‍යයනයේදී වෑත්තෑවේ හිමියන් තමා වස්තු විෂය කර ගත් ජාතක කතාවට ගැති නොවී ස්වාධීනව කාව්‍යකරණයෙහි යෙදුණු බවයි. එබැවින් ගුත්තිල කාව්‍යය ජනප‍්‍රිය කාව්‍යයක් වීමට යටථා්ක්ත සාධකද බෙහෙවින් බලපා ඇත. 03- සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම. මෙහි ඇති සමාජ දර්ශනය ගුත්තිලය ආදරයෙන් තම හද ම`ඩලේ තුරු කර ගැනීමට තවත් හේතු සාධකයක් වූවේය. එම ගැඹුරු සමාජ දර්ශනය මෙලෙස කොටස් කිහිපයකට විභේදනය කළ හැකිය. 01. වැරදිකරුවා සැමදා වැරදි කරුවෙක් නොවන බව. 02. ගුරු සිසු සබඳතාව කෙසේ පැවතිය යුතුද වග. 03. සත්‍යයටදක්‍ෂතාවයට බලය හමුවේ නිසි තැන නොලැබීම. 04.දේශපාලනය හමුවේ (බලය* සාමන්‍ය ජනයාට සටන් කිරීමේදී අවසන සිරබත් කෑමට සිදුවන බව. 05. කතුවරයා විඳි අනුභූතිය සමාජ අනුභූතියක් බවට පත් කිරීම. සමාජය වැරදිකරුවන් දෙස බලන්නේ ද්වේශ සහගත සිතුවිල්ලෙනි. ඔවුන් සැමදා වැරදිකරුවන් මිනිස් සිතුවිල්ලයි. එහෙත් වැරදිකරුවා වැරදිකරුවෙක් වන්නේ වැරුද්ද කරන තුරු පමණ.ි එසේම ඔහු දිවි ඇති තුරා වැරදිකරුවෙක් නොවේ. ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙළිමට හැකි වන්නේ අත්ලොස්සකට පමණි. එම සමාජ දර්ශනය ගුත්තිල කාව්‍ය මගින් විශද කර ඇත්තේ මෙලෙසිනි. ‘‘ඉඳ ඉඳ එක වෙහෙ ර විඳ විඳ දහම් මනහ ර සිඳ බිඳ මොක් සස ර අනේ දෙව්දත් නොදුටි මොක් පුර’’ එසේම මූසිල දෙසද එවැනි සානුකම්පිත දෘෂ්ටියකින් බලා ඇත. මෙම ගුත්තිල කාව්‍ය පුරාවට දිසිවන මධ්‍යස්ථමිනිසුන් යහ මගට ගැනීමේ සමාජ දර්හනය ගුත්තිලය ජනප‍්‍රිය සිංහල කාව්‍යයක් වීමට ගාමක සාධකයක් බවට පත්විය. එසේම සව_කාලයටම අදාළ ගුරු සිසු සබඳතාව පිළිබඳ සමාජ දර්ශනයක්ද මෙහි ඇතුළත්ය. එහිදී ශිෂ්‍යයා යනු ශාස්ත‍්‍ර ලෝභීනිහතමානී පුද්ගලකෙු විය යුතු බව ස්ඵුට කරන්නේ මෙලෙසිනි. ‘‘ඉඳිමියි නොවී ණය’’ ‘‘නොමිහිරිද මේ වෙණ’’ ...කියව නොසතුටු වන්න කාරණ’’ ’‘එසේ වුවහොත් හිමි’’ ’‘අඳ මව්පියන් හට’’ එසේම ගුරුවරයා යනු ශිෂ්‍යයාගේ ප‍්‍රාරප‍්‍රාප්ත අභිවෘර්ධිගත ඥාන සම්භාරය දෙස බලා තුටුවිය යුත්තෙක් මිසශිෂ්‍යයාට අකුල් හෙළිය යුත්තෙක් නොවිය යුතු බව මෙම කාව්‍යයෙන් ඒත්තු ගන්වා ඇත. ‘‘ගින්නෙන් නැගුණු දුම් දවත හොත් වැද මහ දුම් එම ගිනි කඳ එ දුම් කුමැයි නොදවාද කර විහි දුම්’’ යනුවෙන් තම ශිෂ්‍යයාට පරිභව නොකොට ඔහුගේ දස්කම් විස්කම් හමුවේ තුටු විය යුතු බව ඒත්තු ගන්වා ඇත. දේශපාලනයබලයගිනි අවුලන බවත් එම බලය හමුවේ දක්‍ෂයාට පරාජය හිමිවන සමාජ දර්ශනය කතුවරයා මෙමගින් ඒත්තු ගන්වා ඇත. ඔවුන් වාදයකට පොළඹ වන්නේ රජුය. ‘‘නොබා අපවාදය කෙරෙමියි කියයි වාදය සොඳේ තොප පෑ දෙය ඉගැන් වූ විලස වෙණ වාදය’’ දැනුමින් අඪ්‍ය වුවද අවසන ධනය බලය හමුවේ දක්‍ෂයා පීඩිත අසරණයෙකු වන සමාජ දර්ශනය කතුවරයා මූසිල අවසන යමපුරයට නෙරපීමෙන් දැනුවත් කර ඇත. සත්‍ය වෙනුවෙනන් පෙනි සිටීමනිවැරදි ඉල්ලීම් ඉල්ලීම තුළ අවසානයේ සිරබත් කෑමට සිදු වන බව කතුවරයා සමාජයේ අදාළ යථාර්ථය තම නිර්මාණට ඈදා ගනිමින් කවියා තම නිර්මාණය අවසන් කරයි. ගුත්තිල කාව්‍ය සමාජය තුළ බෙහෙවින් ජනප‍්‍රිය වූවේ යථෝක්ත කාරණාවන්ගෙන් කාව්‍ය සමලංකෘත වූ හෙයිනි. සමාලෝචනය ලක්වැසියන්ගේ සිත් සතන් තුළ බෙහෙවින් ජනාදරයට පාත‍්‍ර කෘතියක් වේ නම් එය ගුත්තීල කාව්‍යයයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. වෑත්තෑවේ හිමියන් දැක්වූ එම කුසලතාව මිනිස් චිත්ත සන්තානයෙහි නොමැකෙන නාමයක් බවට පත් වූවේ මන්ද යන කාරණය උක්ත නිබන්ධය ඔස්සේ අධ්‍යයනය කෙරුණි. එදා මෙදා තුර බිහි වූ කාව්‍ය කෘති අම්බරයෙහි නොයෙක් දිලෙන තරු තිබුණද ඉරබටු තරුව සෙයින් සදාකල් නොමියෙන නාමයක් වීමට ගුත්තිලයට හැකිවූවේ 1.කවීත්වය 2. ජාතක කතාවට ගැති නොවීම 3. මිනිසා විඳින සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම. යන කාරණා නිසාවෙන් වෙන් බව කරුණු ගවේෂණයේදී ප‍්‍රත්‍යක්‍ෂ විය. යථෝක්ත ධාරණාවන් ත‍්‍රය ඔස්සේ පැතිරුණු බුදු ගුණ වැයීමේ ක‍්‍රමයතොරා ගත් කෙටි විරිත‍්‍ර (දිගු විරිතින් හා ගේයතා ලක්‍ෂණයෙන් හෙබි කාව්‍යයන්ද ඇත.*සකු මගධ මිශ‍්‍ර බසින් මිදී සැමට වටහා ගත හැකි සරල බස් වහරක් තිබීමසානුකම්පිත දෘෂ්ටිය,වර්ණනා ශක්තිය. ජාතක කතාකරුවා මෙන් අන්තවාදී දෘෂ්ටියෙන් මිදීමජාතක කතාව වෙනස් කිරීමවැරදිකරුවා සැමදා වැරදි කරුවෙක් නොවන බවගුරු සිසු සබඳතාව කෙසේ පැවතිය යුතුද වගසත්‍යයටදක්‍ෂතාවයට බලය හමුවේ නිසි තැන නොලැබීමදේශපාලනය හමුවේ (බලය* සාමන්‍ය ජනයාට සටන් කිරීමේදී අවසන සිරබත් කෑමට සිදුවන බවකතුවරයා විඳි අනුභූතිය සමාජ අනුභූතියක් බවට පත් කිරීම යන අප ප‍්‍රධාන කාරණාවන් ලක්වැසියා තුළ ගුත්තිලය ජනප‍්‍රිය වීමට බලපෑබව විද්‍යමාන විය. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ අලංකාර දර්හන සහිත ගුත්තිල කාව්‍ය වර්ණනා. ඩබ්ලූව්. එෆ්. ගුණවර්ධනසීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, 1962. ගුත්තිල විනිස. සුචරිත ගම්ලත්එස්. ගොඩගේ සහ සහෝදරයෝකොළඹ, 1995. සියබස්ලකර. (සංස්.*. වී.ඞී.එස්. ගුණවර්ධනසමයවර්ධන පොත්හලකොළඹ, 2005.ද්විතීයික මූලාශ‍්‍රයෝ ප‍්‍රඥාරාම හිමයක්කඩුවේ. ගුත්තිල කාව්‍ය විචාරය 1 - 2 , විද්‍යාලංකාර මුද්‍රණාලය, 1958. වික‍්‍රමසිංහලමාර්ටින්. ගුත්තිල ගීතයමවුන්ට් මුද්‍රණාලය, 1957. වික‍්‍රමසිංහලමාර්ටින් . සිංහල සාහිත්‍යයේ නැ`ගීමසරස ප‍්‍රකාශකයෝ, 2008. සන්නස්ගලපුංචි බණ්ඩාර. සිංහල සාහිත්‍ය වංශයඑස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2009. තෘතීයික මූලාශ‍්‍රය ගුත්තිලයෙන් පිළිඹිබු වන වෑත්තෑවේ හිමියන්ගේ වර්ණනා ශක්තියදොඩම්ගොඩ ධම්මසිරි හිමිශාන්තිකෙරමිණියේ ජිනානන්ද හිමිශාන්ති ප‍්‍රකාශකයෝ, 1966. සිංහල පද්‍ය සම්ප‍්‍රදාය සීගිරි ගීයෙන් ආරම්භ වී අද වන විට පුළුල් පරාසයක් ඔස්සේ විහිදී පැතිරී පවතින බව විද්‍යමානිත කරුණු ඔස්සේ පසක් වෙයි. එසේ ආරම්භ වූ පද්‍ය සම්ප‍්‍රදාය විවිධ ප‍්‍රවණතා අනුව වෙනස් වෙමින් අළුත් වෙමින් විශාල පද්‍ය කෘති සම්භාරයක් සිංහල සංස්කෘතිය වෙත දායාද කර ඇත. එම පද්‍ය කෘති විවිධ හේතු කාරණා පදනම් කරගෙන කෝටිප‍්‍රාප්ත විය. බොහෝ පද්‍ය රචකයන් විසින් තම නාමය විදග්ධ සමාජය හමුවේ ස්ථාවර කර ගැනීම පිණිස සංස්කෘත පාලි භාෂා මිශ‍්‍රණය වූ පද යොදා ගනිමින් පණ්ඩිත ප‍්‍රිය කෘති රචනා කරන ලදී. එහෙත් සියලූ කෞෂල්‍යන්ගෙන් සකාරණව උගත් නූගත් භේදයකින් තොරව එකසේ ජනාදරයට පාත‍්‍ර වූ පද්‍ය කෘතිය ලක්දිව එළිය දකින්නේ කෝට්ටේ යුගයේදීය. සිංහල පද්‍ය සම්ප‍්‍රදායේ රන් අකුරෙන් ලියවුණු එම නාමය ගුත්තිල කාව්‍යයයි. එය වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලදී. ඒ අනුව ගුත්තිල කාව්‍ය එතරම් මිනිසා තුළ ජනාදරයට පාත‍්‍ර වීමට බල පෑ හේතු සාධක කවරේද යන්න අධ්‍යයනය කල යුත්තකි. මෙම නිබන්ධය ඔස්සේ ගුත්තිල කාව්‍ය ලක්වැසියා තුළ මෙතරම් ජනප‍්‍රියත්වයට පත්වීම පිිළිබඳව විචාරාක්‍ෂිය යොමු කරනු ලබයි.
Read more »

අක්ෂර මාලාව

No comments:
සිංහල අක්ෂර මාලාව















Tuesday, April 25, 2017

FM Sri Lanka & oll Countries

No comments:



FM Sri lanka & oll cuuntries

 RMC

Live TV Channel in Sri Lanka

No comments:

Live TV Channel in Sri Lanka



 r

 m


 c

 R

 M



 C




Saturday, February 25, 2017

whatsapp, twitter, viber, skype, fb, imo, u-tube, google, msn, web site, මගින් සිදුවෙන සේවාවන් කිහිපයක්

No comments:

Whatsapp
Ø  f,dj ckms%h;u mKsúv fiajdj jk whatsapp ñ,shk 700la muk ck;dj Ndú;d lrk w;r Èklg ñ,shk 400la cdhdrEm o ñ,shk 27 mKsúvo yqjudre fjhs.


Ø  Whatsapp සේවාව පළමු වසරේ නොමිලේ ලබාදෙන අතර එම අවුරුද්ද පුරා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයකින් තොරව සේවාව සපයනු ලැබේ. ඉන් අනතුරුව ඩොලර් 0.90 වැනි මුදලක් ගෙවා වසරක් පුරා WhatsApp සේවාව ලබාගත හැක.
Ø 2009 වසරේ එළිදැක්වූ මෙම මෘදුකාංගයේ නිර්මාතෘ වන්නේ යාහූ සමගමේ සේවය කල ඇමරිකානු හා යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකි.


*     ඡායාරූප, වීඩියෝ සහ voice message යැවීම සඳහා.
*     WhatsApp Calling හරහා රට තුළ සහ විදේශ රටවලට ඇමතුම් ලබාගැනීම සඳහා.
*     මිතුරු මිතුරියන් සමග Group chat කිරීම සඳහා.
*     පරිගණකයේ බ්‍රවුසරය හරහා WhatsApp පණිවිඩ යැවීම සහ ලබාගැනීම සඳහා.
*     Document, audio, location, contact number  jeks fiajdjkao ,nd.eksfï yelshdj we; .

*   Viber පණිවුඩ හුවමාරු මෘදුකාංගය මෙන් නොව Whatsapp හි අනවශ්‍ය පුද්ගලයන් බ්ලොක් කිරීමේ හැකියාවද පවතී. ජායාරූප හුවමාරුවීමේ වේගයද වැඩිය.


Viber

fuu uDÿldx.fha fiajdjkao o whatsapp uDÿldx.h yd iudkhs.
*     ඡායාරූප, වීඩියෝ සහ voice message යැවීම සඳහා.
*     viber Calling හරහා රට තුළ සහ විදේශ රටවලට ඇමතුම් ලබාගැනීම සඳහා.
*     මිතුරු මිතුරියන් සමග Group chat කිරීම සඳහා.
*     පරිගණකයේ බ්‍රවුසරය හරහා viber පණිවිඩ යැවීම සහ ලබාගැනීම සඳහා.
*     Document, audio, location,  jeks fiajdjkao ,nd.eksfï yelshdj we; .


Imo


fuu uDÿldx.fha fiajdjkao o whatsapp uDÿldx.h yd iudkhs.
*     ඡායාරූප, වීඩියෝ සහ voice message යැවීම සඳහා.
*     imo Calling හරහා රට තුළ සහ විදේශ රටවලට ඇමතුම් ලබාගැනීම සඳහා.
*     මිතුරු මිතුරියන් සමග Group chat කිරීම සඳහා.
*     පරිගණකයේ බ්‍රවුසරය හරහා imo පණිවිඩ යැවීම සහ ලබාගැනීම සඳහා.
*     audio jeks fiajdjkao ,nd.eksfï yelshdj we; .


මේ ඇප් එක මෘදුකාංගයක් ලෙසද ඉමෝ ඩිවලොපර්වරු හදුන්වාදී තිබෙනවා. ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆෝන් වල පමණක් නෙවෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක වලද මෙය සහාය දක්වනවා. පිටරට ඉන්න අය සමග චැට් කරන්න වීඩියෝ කෝල් ගන්න මේ ඉමෝ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අනෙකුත් වයිබර්, වට්ස්ඇප්, මැසේන්ජර් ඇප්ස් වලට වඩා කටහඩෙහි පැහැදිලි කමක් ඉමෝ වල තිබෙනවා.



Skype


Ø furg isg msg rgl fyda fjkhï mß.Klhlg fyda ÿrl:khlg ùäfhda iy ´äfhda flda,a .kak fuu ialhsma uDÿldx.h u.ska yelshdj we; .
Ø  tfukau Group chat, audio , voice message, video, photo jeks fiajdjkao fõ.
Ø Èfkka Èk Èjqkqjk fuh fï jk úg NdId mßj¾;kh lr NdId foall fofofkl=g jqjo lsisu .eg¨jlska f;drj l;dlsßfï yelshdjo we; . ^;ju isxy, NdIdjg ,ndÈ ke;&

762RMC
 
 


Twitter

Twitter  hkq f,dj fndfyda msßila Ndú;d lrk ;j;a tla iudc cd,hls fïys fiajdjkao nyq, fõhs.
and any information,
text,
links,
graphics,                                     jeks myiqlï fnod .eksug.
photos,
video

websites,
SMS,
APIs,
email notifications,
applications,                        jeks fiajd myiqlï o twitter u.ska ,nd.; yelsh.
buttons,
widgets,
ads,


^by; ioyka ish¨ myiqlï uploaded, downloaded lsßfï yelshdjo we;&


tfukau ÿgq fkdÿgq ñ;=rka yÿkd .eksug;a Tjqka úiska m,lrk by; myiqlï úÈug;a ;u yelshdjka wka wh iu. fnod .ekSug;a fuu.ska yelshdj we; .



facebook


facebook tl u.skao fiajdjka úId, m%udKhla imhk w;r bka lsysmhla fufia oek.ksuq.

*   facebook u.ska uqo,a bmhSu.
*   ñ;=re ñ;=ßhka fidhd.ekSu.
*   oekaúï ne,su iyd m%pdrh.
*   ñ;=re ñ;=ßhka iu. chat lsÍu.
*   Tjqka iu. call lsÍu.
*    text, links, photos, video fnod.ekSu.
762RMC
 
 



youtube


*   úúO msßia úiska ‘youtube’ tlg uploaded l< úäfhda kerîu.
*   ;udf.a újO l=i,;djka video tlla fia ksrudKh fldg uploaded lsßu.
*   tu.ska uqo,a bmhSu.


Google

Google tl u.ska ,ndfok fiajdjka w;s úYd, fõhs tu ksidu fndfydafofkal fuu website tl mdúÉÑ lrhs.

*  Google traìlate
*  Google maps
*  Google classroom
*  Google flights
*  Google earth
*  Google news
*  Google drive
*  Google docs
*  Google play
*  Google adsense
*  Google +
*  Google blogger
*  Google search

ñg wu;rj ;j fndfyda fiajdjka o ïka ,ndfokq we; .


Msn

*   uQ,dYarj,ska .;a ,sms, mqj;a, isria;, , ,nd.eksfï yelshdj.
*    ld<.=Kh, mßir ;;ajh, wkdjels, is;shï, m%jD;a;s, r:jdyk ms<snoj oek.ekSu.
*   
762RMC
 
úys¨, ?mjdyskS, Ñ;armg, ix.S; , lS¾;su;a mqj;a, rx. o¾Yk, álÜ, remjdyskS ,ehsia;= .;lsßï, ls%vd wdÈho.
*    uqo,a ms<sno f;dr;=re, fldgia fj<o fmd, ms<sno ;;= , uqo,a wdfhdackh lsßï wdÈho.
*    ðjk rgdj, YS¾Imdg, ksji iyd j;a; w,xldrh , mjq,a ie,iqï , yd fcda;sIah iïnkao f;dr;=re.
*    úúO úhdhdu úÈ, fmdaIodhs  wdydr, ffjoaH úoHdj wdÈ f;dr;=re.
*    wdydr msiSfï l%u, idmamq ijdß ,ehsia;= wdÈh o.
*    ixpdrl .uka f;dr;=re, fydfg,a msysá ia;dk, .=jka hdkd ms<sno f;dr;=re .

wd§ fndfyda f;dr;=re ms,sno oekqu fuu website tl u.ska ,nd fokq ,nk fiajdjka fõ.



website

website tlla u.ska ,ndfokq fiajdjka hkq by; ioyka l< fb, google, msn, twitter jeks  website ;=,ska ,ndfokq ,nkakd jq fiajdjkauh wmg website ysñlrejka úiska ,ndfokq ,nk o;a; ^data& ,nd .eksfï yelshdj fïys m%odk;u fiajdj fjhs fjíihsÜ ksßudKfha§ my; l%uhkaf.ka tlla f;dard.; hq;=fõ
^th ;udf.a website tfla o;a; .nvd lsßu;a tu.ska isÿlrk ld¾h;a mokï lrf.k f;drd.; hq;=h&



*    Set Website





762RMC
 
 
 
Copyright ©2016 762RMC • All Rights Reserved.
Template Design by BTDesigner • Powered by Blogger